ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

වෑත්තෑවෙ හිමි
2022-March

සදවා සුදු වැලි පිවිතුරු
බඳවා රන් දද පියකරු
සිටුවා දොර දොර රඹතුරු
තබවා පුන් කුඹු විසිතුරු

පිරිසිදු සුදු වැලි ගන්වා, ප්‍රියංකර රන් කොඩි බඳවා,
දොරක් දොරක් පාසා කෙසෙල් ගස් සිටුවා, විචිත්‍ර
පුන් කලස් ද තබවා …………