ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි – වෑත්තෑවේ නා හිමි

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි – වෑත්තෑවේ නා හිමි

වෑත්තෑවෙ හිමි
2022-November

රැගත් සුරා පිරූ විතින්
සුරත් තඹුරු පෙති සෙ නෙතින්
පුවත් නොදැන බඹන ගතින්
නටත් අයෙක් සුරා මතින්