ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගුත්තිල කාව්‍යයෙහි සිත්ගත් කවි

ගුත්තිල කාව්‍යයෙහි සිත්ගත් කවි

වෑත්තෑවෙ හිමි
2022-February

දියෙහි යන දණ්ඩට
පිහිටක් වෙතත් පෙර සිට
දුදනන් හට පිහිට
නොවව් යන බස සැබෑ කළෙ මට

දියෙහි ගසාගෙන යන ලී කැබැල්ලට පිහිට වෙතත්
දුදනන්ට පිහිට නොවව් යන පෙර සිට පැවත එන බස
මට සැබෑවක් කරන ලදී.