ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගිනි දැල් නිවාලමු

ගිනි දැල් නිවාලමු

කොළඹ මාළිගාවත්තේ, (මානවවාදී ) හාජියානී  සෙයිද්  ෆිර්දවුස්බී හනිෆ්ඩීන්
2021-May

අනාගත ජනතාව රැක ගැනීමට  වගකීම ඇති බව වටහා ………. ගනිමු
මේ මනු ලොව සුරැකීමේ , වගකීමක්ද  ඇති බවට වටහා ………. ගනිමු
මිත්‍රවරුණි, ලොව පුරා සහෝදරත්වයෙන්  අත් වැල් බැද ………. ගනිමු
වෙෙරය, ක්‍රෝ‍රෝධය හා තණ්හාව දුරු කරවා  එකට ………. එක්වෙමු

ඊර්ශ්‍යාව හා ක්‍රෝධය ඇති තැන, කළකෝළාහළ ඇති ………. වන්නේ
කළකෝහළාහළ ඇති තැන, වෙෙරයේ ගිණි  දැල් බිහි ………. වන්නේ
මිත්‍රවරුණි, ලොව පුරා සහෝදරත්වයෙන්  අත් වැල් බැද ………. ගන්නේ
ලොවෙහි තැන තැන ඇවිලෙනාගිණි දැල් නිමන්න අපි ………. එක්වන්නේ