ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කොළඹ කිතුළේ වත

කොළඹ කිතුළේ වත

ආරිය බණ්ඩාර සමරකෝන් - රාජගිරිය
2021-January

කිතුළේ කුළුඳුල් මල පූදින්නා
තෙලිජ්ජ රස මතකයට නැඟෙන්නා
මං ගස් නැඟ මල කෙසේ තලන්නා
පිදුණු මල දැන් සුළඟේ වැනෙන්නා