ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කෙටි……………

කෙටි……………

අනුර හෑගොඩ
2022-November

 

1. කණකොක් රත

කණකොක් සුද පෙනේ ඉහළින්
ඔබ දෙතොලේ රත පෙනේ පහළින්

 

 

2. සමාජවාදය

මී මැස්සන් පැණි ගන්නේ අනුන්ටය
සමනලයින් පැණි ගන්නේ තමන්ටය

 

 

3. දිග හරහට යාවෙන තැන

එගොඩට යන්න ඔයා කැමති
පාලමේ දිගට ඇවිද ගෙනද
ගඟ හරහට ඔරුව පැදගෙනද

 

 

4. ඇති

හිඳ ගත්තී ඈ
තෙහෙට්ටුවට
මගේ හදවතේ
දුව දුවා හිඳ

 

 

5. ආදරයේ මිම්ම

උණුසුම ද
සිසිලස ද