ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කිරි අම්මා

කිරි අම්මා

සාරංග දේව ද අල්විස් - කොළඹ
2021-May

මුළු ජීවිතය පුරාවට
ඉසිලූ මහබර
තවමත් බිමින් නොතියන
කිරි අම්මා

චයාරූපය රණමුරේ  වනගත ගම්වල දී – සාරංග