ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කඩා හැලෙන කඳුල……

කඩා හැලෙන කඳුල……

asiri wijesekara
කලාපති ජනාර්ද ආසිරි විජේසේකර - කේම්බ්‍රිජ්
2022-February

ලඟින් ඉඳලා දුරට යද්දි දැවෙනා හද මඩල
රඳවාගන්න බැරි තරමට කඩා හැලෙන කඳුල
ජූජනීය සෙනෙහසකට උපමා කොයි සකල
නිහඬව විඳගන්නෙමි මම අවන්හලක නිසල