ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඒ මල නැතිව……

ඒ මල නැතිව……

කිවිපති ආසිරි විජේසේකර
2021-March

නෙළුම් මලක සුන්දර කම සිතෙහි ඇත
පරවුණු විටදි කොයි මලකත් හැඩය නැත
හැමතැන පිපෙන මල් තිබුණද හතර අත
ඒ මල නැතිව මළ සිරුරකි මගේ සිත