ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

එකම පාට

එකම පාට

නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව
2022-November

සුදු පාට මිනිසෙක්ද

කලු පාට මිනිසෙක්ද

මහ මග සටන් වැද

වැටී මැරෙණ සඳ

ගැලූ ඒ ලේ කඳ

එකම පාටකි සබඳ