ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අඳ දරුවන්ට ගුම් ගී ගයාපන්

අඳ දරුවන්ට ගුම් ගී ගයාපන්

මන්දාර ලියනගේ - පර්ත් , ඔස්ට්‍රේලියාව
2022-December

පුෂ්ප මකරන්ද නුඹේ තුඩින් කිතිකවාපන්
තුන් පත්‍රයෙන් පිබිද තුන් භවනෙහිම සැරි සරාපන්
කලාමැදිරි එළියෙන් රැය නිදි මරාපන්
අඳ දරුවන්ට ගුම් ගී ගයාපන්