ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අධිකාර සද්ද

අධිකාර සද්ද

මන්දාර ලියනගේ - පර්ත් , ඔස්ට්‍රේලියාව
2022-November

අධිභාර බද්ද අධිකාර සද්ද
විඳගෙන උඹලගෙ කාසි සද්ද
වාසි නැද්ද
රඹුක්කනදි මැරුවෙ උඹලගෙ ඤාතිවත්ද
හොලවපු ලේ උඹල නාට්සිවත්ද
4/21 ප්ලෑනයක්ද
අතදරු අඬනව ශාපයක්ද
අපි කෙරු කාලකණ්නි පාපයක්ද
උත්තර උඹලට තව ප්‍රාණයක්ද