
හැරී නොහැරී
හැරී පොටර් උන් බිමේ
ප්‍රින්ස් හැරී – බිමට හැරී
‘ස්පෙයාර් ‘ පාට් දමන වෙලේ
‘බකිංහැමය’ එකම වලේ
රජ පැටිකිරි – Royal Jelly
සැප වැඩිවී – රජ ගුටි කෙළි
UK සුදි – රජ සැණකෙළි
ලන්ඩන් කවි – මදි ලියැවුනි
රජ පැටවුනි – ඇයි මේ කෙළි
ලොවින් අඩක් – වෙයි බඩගිනි
විලී හැරී මැද යුදගිනි
ගෑනු නිසා කිම පැටළිලි